More

    බැසිල් රහස් කීමට බෑ කියයි.

    Must read

    අයවැය සම්බන්ධයෙන් සියළු තොරතුරු ලබන 12 දාට දැනගැනීමට හැකිවනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාපක්ෂ මහතා පැවැසුවා. අයවැයට පෙර ශ්‍රී දළදා සමිදුන්ගේ ආශීර්වාදය ලබාගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන්ගේ විමසීම්වලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා.

    “රටේ ජනතාව වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මම ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගන්න ආවා. මට වාසනාව ලැබෙයි කියලා හිතනවා, රටටත් ජනතාවටත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්න.” යනුවෙන්ද ඇමැතිවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව