More

    එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි ?

    Must read

    පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන සෑම ස්ථානයකටම ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම කෙරෙහි අවදානය යොමු වී තිබෙනවා. අද පැවැති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ එවැනි නිර්ණායක පැනවීමේ හැකියාව පිළිබද සොයා බලා කඩිනමින් වාර්තා කරන ලෙසයි.

    ඒමෙන්ම ඒන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව කොරෝනා නීති ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ඇති බව සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දී ඇති අතර, ඒ පිළිබඳ නීතිපති උපදෙස් පැතීමටද තීරණය වී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව