More

    කාබකින ව්‍යාපෘතිය අත්හදා බැලීමක් බවට පත්වෙයි.

    Must read

    කාබනික පොහොර ව්‍යාපෘතිය අත්හදා බැලීමක් පමණක් බවද එය අසාර්ථක වුවහොත් නැවැත රසායනික පොහොරෙ යොදාගැනීමට පියවර ගන්නා බවද අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදා මාස් කන්නයේදී සිදු කරන වගා කටයුතුවලින් ලැබෙන ප්‍රථිඵලය අසාර්ථක වුවහොත් යල කන්නයේ සිට ඊට විකල්පයක් ලෙස රසායනික පොහොර හෝ කාබනික පොහොර යන දෙකම භාවිත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

    මේ අවුරුද්ද අත්හදා බැලීමක් හැටියට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද, යම් කිසි විදියකින් අසාර්ථක ප්‍රථිඵලයක් ලැබුණොත් ඊළඟ යල් කන්නයේ සිට ඊට විකල්පයක් හදුන්වාදෙන බවද ඇමැතිවරයා පැවැසුවා. එවැනි තීරණයක් ගැනීමට මෙම අත්හදා බැලීම සිදුකළ යුතුම බවයි ඇමැතිවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව