More

    දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි.

    Must read

    රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා. බංගදෙණියේ සිට පැමිණෙමින් තිබූ දුම්රියක ඊට පිටුපසින් පැමිණි තවත් දුම්රියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මෙම ගැටීමත් සමග මැදිරි තුළ සිටි මගීන් ඇදවැටී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව