More

    පරාජයන් හමුවේ හසරංග ලං‌කා නාමය ඉහළට ඔසවයි.

    Must read

    පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිදු හසරංග සමත්වුුුණා. වනිදු හසරංග තරග හතරකදී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 14 ක්.

    වනිදු මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණියේ ඊයේ එංගලන්තය සමග පැවැති තරගයේදී කඩුළු 3ක් දවා ගැනීමත් සමගි.

    වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් රුදී සිටිනවා. ඒ කඩුළු 11 ක් දවා ගනිමින්. එම ලැයිස්තුවට අනුව මහීෂ් තීක්ෂණ කඩුළු 8ක් දවාගෙන 5වන ස්ථානයේ රුදී සිටින අතර, කඩුළු 8ක් දවාගෙන ලහිරු කුමාර 6වන ස්ථානයේ රුදී සිටිනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව