More

    කතරගම දෙවිදුගේ රන් තැටියත් උස්සයි – සොරුන් සෙවීමට පොලිසිය.

    Must read

    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව මිල කළ නොහැකි රන් තැටියක් සොරාගෙන ගොස් තිබෙනවා. පවුම් 40 ට ආසන්න මෙම රන් තැටිය කවුරුන් විසින් සොරාගෙන ගොස් ඇතිද යන්න මේ දක්වා අනාවරණ වී නැහැ.

    කෙසේ වෙතත් මෙම මංකොල්ලය පිළිබද විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. ඒ සදහා අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් කතරගම බලා පිටත්ව ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    2019 වසරේදී බැතිමතෙකු විසින් කතරගම දෙවියන් උදෙසා පූජා කරන ලද රන්තැටියක් මෙලෙස සොරාගෙන ගොස් තිබෙනවා. මීට සති දෙකකට පමණ ඉහතදී මෙම කොල්ලය සිදුව ඇති බවටයි ‌දේවාල භාරකරුවන් සැක පලකරන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව