More

    කොළඹ වට කර හතර පොළකදී විරෝධතා.

    Must read

    යුග දනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති 35 ක නියෝජිතයින් අද කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළා. තෙල් , වරාය, සහ විදුලිබල මණ්ඩල සේවකයින් කොළඹ ස්ථාන 4 කදී මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.

    ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටද මේ වන විට උද්ඝෝෂණයක් ක්‍රියාත්මකයි.

    යුග දනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබා දීමේ තීරණය අවලංගු කරන තුරු දැවැන්ත අරගලයක් දියත් කරන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව