More

    මාර්ග හදන්න දැවැන්ත ණයක් ගනියි.

    Must read

    ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් ලබාගැනීමට රජය තීරණය කර තිබෙනවා. මාර්ග ව්‍යාපෘති වෙනුවෙන් මෙම ණය මුදල ලබාගැනීමටයි රජය තීරණය කර තිබෙන්නේ. මෙරට ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ඊට ඇතුලත්.

    මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර අද ගිවිසුම් අත්සන් කර ඇති අතර, මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මුදල් සංවර්ධන ව්‍යාපෘති සදහා වැය කිරීම රජයේ එකගතාවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව