More

    බන්ධනාගාරයට සිග්නල් නෑ – උපාධි දේශණ රංජන්ට මග හැරෙයි – පාළුවට කරන දේවලුත් හෙළි වෙයි.(video)

    Must read

    අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රංජන් රාමනායක මහතා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුවද කිලෝ 91 ක්ව තිබූ ඔහු‌ගේ බර මේ වන විට කිලෝ 82 ට අඩු වි ඇතැයි ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරිය වන භාග්‍යා මොහොට්ටි මහත්මිය පවසනවා. ඇය මේ බව පැවැසුවේ රංජන් රාමනායක මහතාගේ සුවදුක් බලා බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේදීයී.

    එමෙන්ම ඔහු උපාධීයක් හදාරමින් සිටින බවත්, එසේ වුවද බන්ධනාගාරයට සිග්නල් නොමැති කමින් ඔහුගේ උපාධි පාඩම් මගහැරෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද ඇය පැවැසුවා.

    මේ අතර රසික රසිකාවියන්ගෙන් හා මිතුර මිතුරියන්ගෙන් රාමනායක මහතාට දිනපතා විශාල ලිපි සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවද ඒවා කියවා ඔහු පාළුව මකා ගන්නා බව පැවැසූ බවද ඇය සදහන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව