More

    රනිල් ඝාතකයෙක් නොවේ – ඔහු ජීවකයෙක් – දයාසිරිට 360 ක් කැරකෙන්න රංගේගෙන් පිළිතුරක් (වීඩියෝ)

    Must read

    රනිල් වික්‍රමසිංහ මහතා ඝාතකයෙකු නොවන බවත්, ඔහු ජීවකයෙකු ලෙස හැදින්විය හැකි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනක රූපවාහිනි සංවාදයකට එක්වෙමින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. පාලිත රංගේබණ්ඩාර මහතා මේ බව පැවැසුවේ ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින්.

    එමෙන්ම අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීමට මේ වන විට සුදූසුම පරිසරය නිර්මාණය වි පවතින බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විමත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ආණ්ඩුවේ සිටින බැවිනුත් ඒ සදහා පහසු හා සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බවත් පවසන රංගේබණ්ඩාර මහතා විමසා සිටින්නේ එවැනි පරිසරයක් තිබියදී එම පරීක්ෂණ සිදුනොවන්නේ මන්ද යන්නයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව