More

    ජනතාවගේ හදවත උණුවෙන අති විශේෂ ගැසට්ටුවක්.

    Must read

    සීනි, පරිප්පු, හාල්මැස්සන්, අර්තාපල්, ලොකුළුෑණු, කුකුල් මස්, තිරගු පිටි, ටින්මාළු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 17 පාලන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    ඒ වෙනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි නියෝග මේ මොහොතේ සිට ක්‍රියාත්මකයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව