More

    ආණ්ඩුවට එරෙහිව ‌අධිකරණය හමුවේ සාක්ෂි දීමට විමල් සූදානම් ?

    Must read

    ඇමරිකානු සමාගමක් සමග අත්සන් තැබූ යුගදනවි ගිවිසුම හා මෙරටට LNG සැපයුමේ ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමකට පැවරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාක්ෂි දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සූදානම්ව සිටින බවට තොරතුරු වාර්තා වනවා. මෙම කාරණය ප්‍රකාශ කළේ ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතායී. ඒ කොළඹ පැවැති විරෝධතාවයක් අතරතුරදීයී.

    වෘත්තිය සන්ධානය විසින් අදාළ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවත් එහි සාක්ෂිකරුවන් ලෙස විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිවරුන් කැඳවීමට ඉල්ලා ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව