More

    මහින්දානන්දගේ නිවස ඉදිරිපිට පිදුරු ගොඩක් සමග චීත්තයක්.

    Must read

    කාබනික පොහොර වගාව එකවර සිදුකිරීමට යාමෙන් ගොවීන් ඇතුළු සමස්ථ සමාජයම අර්බුදයකට මුහුණදී සිටින බවත්, කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු රජය ඊට සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් විපක්ෂය ඇතුළු පාර්ශව රැසක චෝදනාවයි.

    මෙම තත්ත්වයට ඒරෙහිව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නාවලපිටිය නිවස ඉදිරිිට පිදුරු මිටියක් සහ චීත්ත රෙද්දක් තබා විරෝධය දැක්වීමටද ඇතැමුන් කටයුතු කර තිබෙනවා.

    සමගි ජන බලවේගයේ තරුණ සංවිධානය නියෝජනය කරන කණිෂ්ක ලැනරෝල් යන අය විසින් මෙම විරෝධය පලකිරීමටයි පියවර ගෙන තිබුණේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව