More

    දිගු ලියවිල්ලට ජනපතිගෙන් කෙටි උත්තරයක් – සබ්රිගේ සටන නවතියි.

    Must read

    එක රටක් එක නීතියක් වැඩපිළිවෙලගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත බාර කිරීමේ තීරණයට විරෝධය දක්වමින් අලි සබ්රි මහතා  සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වන බවට වූ ලිපිය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    අලි සබ්රි මහතා ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත්තේ නීති සකස් කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් පවතින බැවින්, මෙවැනි කාර්යසාධක බලකා පත්කිරීම අනවශ්‍ය ගැටළු මතු කරන කාරණයක් වන බවයි.

    එම  පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ  පැහැදීමක් නොමැති බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය උපදෙස් ගැනීමට  පමණක් පත්කළ බවයි. නීති සම්පාදන කටයුතු කිසිවක් එම බලකායට පවරා නැතැයිද ජනාධීපතිවරයා පෙන්වා දී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව