More

    ආණ්ඩුව ඇතුලෙන් විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් – නායකත්වය මෛත්‍රීගෙන්.

    Must read

    ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් ලෙස නව වැඩපිළිවෙලක් හදුන්වා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මත පදනම්ව එම ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වා දෙන බවයි පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ.

    වත්මන් රජයේ වැඩපිළිවෙල තුළ බරපතල ගැටළු නිර්මාණය වී පවතින බවද ජනතාව පීඩාවට පත්ව සිටින බවද පැවැසූ ජයසේකර මහතා පෙන්වා ‌දුන්නේ, මෙම තත්ත්වයන්ට විසදුම් ලැබෙන අලුත් වැඩපිළිවෙලක් මෙලෙස සම්පාදනය කිරීමට නියමිත බවයි.

    පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් එම වැඩපිළිවෙල සම්පාදනය කරන බවද ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව