More

    චීන කාබනික පොහොර නැව දැන් බේරුවල මුහුදේ.

    Must read

    චීන සමගාමක් වන Qingdao Seawin Biotech Group Co Ltd සමාගමට අයත ආන්දොලනාත්මක කාබනික පොහොර සහිත නෞකාවට බේරුවල මුහුදු තීරයේ තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කාබනික පොහොර මෙට්‍රික්ටොන් න් 20,000 ක් සහිත ‘හිප්පෝ ස්ප්‍රීට්’ නෞකාවට කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස දැනුම්දී ඇති නියෝගය තවදුරටත් ක්‍රියාත්මකයි.  

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව