More

    ආදාදොළ ඇල්ල ප්‍රචණ්ඩ වෙයි – (වීඩියෝ)

    Must read

    වලපනේ සිට පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත හරහා මහනුවර මාර්ගයේ මුංවත්ත ප්‍රදේශය ආසන්නයේ ඇති ආදාදොළ දිය ඇල්ල මේ වන විට චණ්ඩ ස්වභාවයක් ගෙන තිබෙනවා. ඒ මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන්.

    විශාල ජල කඳක් සමඟින් වේගයෙන් පහළට ගලා බසින දිය ඇල්ල ප්‍රචණ්ඩවන ආකාරය දැක්වෙන විඩියෝකි මේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව