More

    නාය යාමකින් එකම පවුලේ තිදෙනෙක් මරුට

    Must read

    රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුව ඇති නායයාමක් හේතුවෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් සිටි නිවස නායට යටවීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි පොලිසිය පැවැසුවේ.

    මව, දියණිය සහ තවත් ඥාතී දියණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පියා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව