More

    දෙවියන්ටත් තරු පෙන්නන සුපිරි හොරු.

    Must read

    කතරගම දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 500 කට අධික වටිනාකමකින් යුතු මැණිකක් අතුරුදන්ව තිබෙනවා. මෙය රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් දෙවියන් උදෙසා පුජාකරන ලද මාණික්‍යයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය පැවැසුවා.

    කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක රන් තැටියක් අතුරුදන්වීමේ සිද්ධියක්ද පසුගියදා වාර්තා වු අතර, ඊට අදාළව අංගොඩ ලොක්කාගේ බිරිදගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ ප්‍රකාශයක් ලබාගැනීමටද පියවර ගෙන තිබුණා.

    2019 වසරේදී අංගොඩ ලොක්කගේ පුතාගේ අපල දුරුවීම සඳහා එම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර ඇති බවයි මේ වන විට අනාවරණ වී තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව