More

    16 කොළඹ වටලන්න එන්න – සජිත්ගේ පෝස්ටරය පිටවෙයි.

    Must read

    ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට සමගි ජන බලවේගය තීන්දු කර තිබෙනවා. ඒ ලබන 16 දායී.

    ලබන 16 වැනිදා සවස 2ට කොළඹ හයිඩි පිටියේදී එය පැවැත්වීමට නියමිතයි. හාල්, කිරිපිටි, සීනි, ගෑස්, තෙල්, සිමෙන්ති , පොහොර, ගසාකෑම්, වංචා, හොරකම්වලට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිත බව සමගි ජනබලවේගය පවසනවා.

    ඒ වෙනුවෙන් නිර්මාණය කළ පෝස්ටරය මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර, එය වර්තමාන තත්ත්වයන් මත පදනම්ව වඩාත් ආකර්ශණීය ලෙස සකස් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව