More

    මහා ඛේදවාචකයක් – වියරු වැස්ස ජීවිත 15 ක් බිලි ගනියි.

    Must read

    මහ වැසි හේතුවෙන් ඇතිවූ ආපදාවලින් මේ වනවිට පුද්ගල මරණ 15 ක් සිදුව තිබෙනවා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසුවේ දියේ ගිලීම් හේතුවෙන් පමණක් පුද්ගල මරණ 9ක් වාර්තාවන බවයි.

    නායයාම් හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 4ක්. එමෙන්ම අකුණු සැර වැදීම හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    එමෙන්ම තවත් එක් අයකු අතුරුදන්ව හා පස් දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව