More

    හොදට කල්පනා කරන බලන්න… අනුරට මඩ පිට මඩ.

    Must read

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත්‍රයා බව කියන කෙනෙකු පිළිබද වීඩියෝ දර්ශනයක් මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් කරමින් තිබෙනවා. කසුන් දිසානායක නැමැති අය මෙලෙස රාත්‍රී සුපිරි සමාජ ශාලාවක නර්ථනයේ ‌යෙදෙමින් සුපිරි පන්නයේ විනෝදයක් ලබමින් සිටින බවයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් තිබෙන්නේ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ දක්වා කිසිදු මත පලකිරීමක්ද සිදුකර නැහැ.

    සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසන්නේ ජනතාවට කියන ආකාරයේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීමක් ජවිපෙ නායකයින්ගේ පවුල් තුළින්ද නිරීක්ෂණය නොවන බවට මෙය කදිම උදාහරණයක් වන බවයි.

    මේ තත්ත්වය තුළ රට හැදීමට කතා කිරීම අමූලික බොරුවක් බවද එම වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් සිදුකිරීම මේ දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකර නැහැ. එහෙත් ඒ පිළිබද පැහැදි කිරීමක් සිදුකිරීම ඔවුන්ට පැවැරෙන වගකීමක් වන බවද සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙන ප්‍රබලතම කාරණයක්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව