More

    ගුරු විද්‍යාපීඨ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් වෙයි.

    Must read

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවෙන විද්‍යාර්ථීන් වෙත ඩිප්ලෝවක් වෙනුවට ගෞරව උපාධියක් පුදානය කිරීම කෙරෙහි අවදානය යොමු වී තිබෙනවා. විද්වත් මණ්ඩලයක අදහස් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය කෙරෙහි අවදානය යොමු කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවැසුවේ. සමස්ථ්ථලංකා ගුරු අධ්‍යාපනඥින්ගේ වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වෙත මේ බව ලිඛිතව දැනුම්දීමටද පියවර ගෙන තිබෙනවා.

    එහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ යෝජනාව පිළිබද අවසන් කෙටුම්පත ලබන වසරේ ජනවාරි 18 ට පෙර ඉදිරිපත ඉදිරිපත් කරන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව