More

    බයිඩ්න් ලංකාවට විශේෂ නියෝජිතවරියක් එවයි – කාරණය කුමක්දැයි දෙගිඩියාවක් ?

    Must read

    ආමරිකානු ජනාධිපතිවරයාගේ ඉහළම නියෝජිතවරියක් ලබන 15 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතයි. රජයේ ආරංචි පවසන්නේ විශේෂ කාරණා කිහිපයක් පිලිබද සාකච්ඡා කිරීම විශේෂ නියෝජිතවරියගේ අපේක්ෂාව වී ඇති බවයි. එම කරුණු කාරණා මොනවාද යන්න මේ දක්වා අනාවරණ වී නැහැ.

    ආසියානු කලාපයේ ක්‍රියාත්මක ව්‍යාපෘති හා චීනය පිළිබද පවතින ගැටළු සහගත තත්ත්වයන්ද මෙම සාකච්ඡාවලට ඇතුලත් කාරණා බවටද තොරතුරු වාර්තා වනවා.

    ආසියානු රටවල් කිහිපයක සංචාරය කිරීමට නියමිත ඇය පළමුවෙන්ම පැමිණීමට නියමිතව ඇත්තේ ලංකාවටයි.

    මෙම ගමනේදී අමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතාගේ විශේෂ පණිවුඩ හා යෝජනා කිහිපයක් පිළිබද ඇය මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව