More

    අයවැයෙන් පසු මන්ත්‍රීවරු “අපොයි” කියයි.

    Must read

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වසර 05 ක් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම විශ්‍රාම වැටුපක් ලැබීමට ප්‍රමාණවත් ලෙස මෙතෙක් පැවැති සුදුසුකම අද ඉදිරිපත් වූ අයවැය යෝජනාවෙන් අවලංගු කළා. ඒ අනුව විශ්‍රාම වැටුප ලැබීමට වසර 10 ක කාලයක් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ යුතුයි.

    එය ජනාධිපතිවරයෙකුටද අදාල වන බවයි මුදල් ඇමැතිවරයා පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව