More

    මත්පැන් මිල වැඩිවෙන්නේ මෙහෙමයි.

    Must read


    අයවැය යෝජනාවලට අනුව මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා. මිලිලීටර් 750 ක මත්පැන් බෝතලයක් රුපියල් 100 යේ සිට 126 ක් දක්වා වූ මිලකින් වැඩි වෙනු ඇති බවයි මේ දක්වා සිදුකර ඇති ගණනය කිරීම් පෙන්වා දෙන්නේ.

    මිලිලීටර් 750 හේ දේශීය මත්පැන් බෝතලයක්ද අවම වශයෙන් රුපියල් 95 ත් 100 ත් අතර මුදලකි මිල ඉහළ යනු ඇති.

    මිලිලීටර් 330 සැර සියයට 05 ට අඩු බීර කෑන් එකක් සඳහා රුපියල් 03 ක නව බද්දක් ද, සැර සියයට 05 ට වැඩි බීර කෑන් එකක් සඳහා රුපියල් 15 ක නව බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

    ඇතැම් විට නිෂ්පාදන වියදම් එකතු කිරීමේදී මෙම මිල ගණන් තවත් ඉහළ යාමටද ඉඩ තිබෙනවා.

    අමතර බදු ආදායමක් අපේක්ෂාවෙන් මත්පැන් මිලි ඉහළ දැමීමට නියමිතයි. අයවැය ඉදිරිපත් කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසුවේ

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව