More

    රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන දිනය ගැන බැසිල්ගෙන් පැහැදිලි කිරීමක්.

    Must read

    තව වර්ෂයක් යනතුරු රාජ්‍ය සේවකයින් සඳහා රජයට  තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. 2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදීයී ඔහු මේ බව පැවැසුවේ.

    “මං හිතන්නේ තව දුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නැහැ .අපි අවංකවම පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපට බරක්. මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකියාවක් නැහැ. වගකීමෙන් කියනවා නම් රාජ්‍ය  සේවකයන්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට හැකියාවක් නැහැ .නමුත් වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා” යනුවෙන් ඇමැතිවරයා ඒ පිළිබද කරුණු පැහැදිලි කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව