More

    මොකක්ද මේ 14 කල්ලිය ?

    Must read

    හරිත කෘෂි කර්මාන්තයක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් දාහතරක් සිටින බවත් ඒ අතර කෘෂිකර්මාන්තය පිළිබද දන්නා කිසිවෙකු නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    අදාල කාර්ය සාධක බලකායෙන් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන්කොට ඇති බවද විශේෂඥයින් නොවන මෙවැනි බලකායකට මුදල් වැය කරමින් දැවැන්ත විනාශයක් සිදුකරමින් සිටින බවද ඔහු පැවැසුවා.

    මොකුත් නොදන්න 14 දෙනකුගේ කල්ලියකට මේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳ තීරණ ගන්න පුළුවන්ද ? වර්තමාන ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කළා. ඒත් කෘෂිකර්මාන්තය පිලිබඳ කිසිදු දැක්මක් ඇතුලත් වෙලා නෑ. මේක සංවර්ධනාත්මක අයවැයක් නොවෙයි. ජනතාව දිනවන්නට ආ ආණ්ඩුව අද පෝලිම් යුගයක් නිර්මාණය කරලා. රට ගෙනි යන්නේ ආ පස්සට යැයිද ඔහු පැවැසුවා.

    විපක්ෂ නායකරයා මේ බව පැවැසුවේ පොල්ගහවෙල පැවති උද්ඝෝෂණයකට එක්වෙමින්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව