More

    සපුගස්කන්ද වහන්න වෙයි – භූමි තෙල් ඇත්තෙම නෑ – අනෙක්වත් නැති වෙයි.

    Must read

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට සිදුව තිබෙන බව ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පිරිපහදු කිරීම සඳහා බොරතෙල් නොමැති වීම මෙම තත්ත්වයට හේතව වන බවයි. එමෙන්ම ඉදිරියේදී ඉන්දන හිගයක් ඇති වීමටද ඉඩ ඇති බව ඔහු අද මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසුවා.

    එමෙන්ම භූමිතෙල් හිගය උග්‍ර වී ඇති බවද බෙදා හැරීම සදහා භූමිතෙල් ගබඩාවල නොමැති බවද ආනන්ද පාලිත මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව