More

    උඩරට දුම්රිය මාර්ගය ගිලා බැසීමේ අවදානමක – කඩිනම් පරීක්ෂණ – සහන කණ්ඩායම් සීරුවෙන්.

    Must read

    කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඉහළ කොටසේ දුම්රිය මාර්ගයට සමීප ප්‍රදේශයේ නායයාම් තත්ත්වය සක්‍රීය වෙමින් පවතිනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවැසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

    මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයට ආසන්නයේ භූමිය නායයාමේ තත්ත්වයක් දක්වා සක්‍රීය වෙමින් පවතින බවයි. ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබද තහවුරුකර ගැනීම් සිදුකරමින් පවතින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව