More

    බන්ධනාගාරය හොරණට – වැලිකඩ කොරියාවට

    Must read

    වැලිකඩ බන්ධනාගාරය පිහිට ඉඩම කොරියානු ආයෝජකයකු වෙත ලබාදීමට රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. ඊට අදාල විශේෂ සාකච්ඡාවක්ද නුදුරු දිනකදී පැවැත්වීමට නියමිත බව ඇතැම් පුවත්පත් විසින්ද වාර්තා කර තිබුණෘ.

    ආණ්ඩුව මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම වැලිකඩ ඉඩම පුළුල් ආයෝජනයක් සදහා වෙන් කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සදහා කොරියානු අයෝජකයෙකු දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද එම පුවත් වාර්තාවල දැක්වෙනවා.

    එම කොරියානු ආයෝජකයා ඇතුළු පිරිසක් ඉදිරි දින කිහිපය දිවයිනට පැමිණ මෙම ඉඩම ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව