More

    ආණ්ඩුවේ හවුල් පක්ෂ හදසියේ රැස්වීමක් කැදවයි.

    Must read

    ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. අද පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    ආණ්ඩුවට සහාය පළකරන දේශපාලන පක්ෂ 11ක නියෝජිතයින් ඊට එක්වීමට නියමිත අතර, අයවැයට සහල ලබාදෙනවාද නැද්ද ? තවදුරටත් ආණ්ඩුව තුළ තනතුරු දරමින් කටයුතු කරන්නේද ? යන කාරණා සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිණීම එම පක්ෂවල නියෝජිතයින්ගේ අරමුණයි.

    මීට අමතරව යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මේ දක්වා ක්‍රියාත්මක වැඩපිළිවෙල සහ ඊට අදාලව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව