More

    රට නැවත වසා දැමීමක් ?

    Must read

    කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් නැවත බරපතළ සීමා පැනවීම අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කළා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ මේ මොහොතේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව පාලනය කිරීමට අපොහොසත් වුවහොත් මරණ සංඛ්‍යාවේ අඩුවීමක්ද අපේක්ෂා කළ නොහැකි බවයි.

    මේ වන විට මියයන කොරෝනා රෝගීන් අතර බොහෝ දෙනකු මීට සති කිහිපයකට පෙර රෝගාතුරවී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි අය බව ද අනාවරණ වී තිබෙනවා.

    රට විවෘත වාතාවරණයක් තුළ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදිය යුතු වුවද එම වගකීමෙන් බොහෝ පාර්ශව දුරස්වී ඇති තත්ත්වයක් නිරීෂණය වන බවයි හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව