More

    මව්පියන්, වැඩිහිටියන් ගැන සංවේදී ඔබට විශේෂ පණිවිඩයක්.

    Must read

    වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට (17) සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා.

    අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණ යන පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දීමට නියමිතයි. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ ජේෂ්ඨ පුරවැසියන්ම තුන්වන මාත්‍රාව ලබාගත හැකියි.

    පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර එන්නත් වර්ගයකින් වුව ද තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසුවේ එලෙස එන්නත් මාරු වීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් ‌ද නොමැති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව