More

    ලංකාවටත් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වයක්.

    Must read

    විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

    2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ. එමෙන්ම එම තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාවට ලබාදී තිබෙනවා.

    විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සත්කාරත්වය ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර 2012 වසරේ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේද ශ්‍රී ලංකාවේදීයී.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව