More

    අංගොඩ ලොක්කාගේ මරණය ගැන වැදගත් තොරතුරක්.

    Must read

    පාතාල නායක අංගොඩ ලොක්කා හෙවත්, මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරායන අය මිය ගොස් ඇති බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. ඒ ඩීඑන්ඒ පරීක්ෂණයේ ප්‍රතිපලවලට අනුවයි. නීතිවිරෝධීව ඉන්දියාවට පැනගොස් සිටියදී ඔහු මරණයට පත්ව තිබුණා. හෘදයාබාධයකින් ඔහුගේ මරණය සිදුව ඇති බවයි ඩීඑන්ඒ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙන්නේ.

    ‘අංගොඩ ලොක්කා’ පසුගිය 2020 වසරේ ජුලි 3 වැනි දින බාලාජිනගර්හිදී මියගොස් තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව