More

    සදහිරු සෑය ඉදිකිරීමට වැය කළ මුදල් යුද්ධයෙන් අනාථ වූ දරු පවුල් වෙත ලබාදුන්නා නම් නරකද ?

    Must read

    සඳහිරු සෑය ඉදිකිරීම සඳහා වැය කළ මුදල් යුද්ධයෙන් අනාථ වූ වැන්දඹු කාන්තාවන්ට සහ දරු පවුල්වලට ලබා දුන්නා නම් එය සැබෑ යුධ විරුවන් සැමරීමක් ලෙස ඉතිහාස ගත වීමට ඉඩ තිබූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවා.

    ‘ලෝකයේ අද යුද ස්මාරක ඉවත් කරන කාලෙක පරාජිත ජන කොට්ඨාශයක් තුල වෛරය වපුරවීමට මේ අය කටයුතු කරනවා. යුද්දයෙන් වැන්දඹු වෙච්ච දූ පුතුන් අහිමි වෙච්ච අය දකුණේ උතුරේ ඉන්නවා. මේ සෑයවල් හදන්න වෙන්කල මුදල් ඒ අයට බෙදා දුන්නනම් එය තමයි සැබෑ යුද විරුවන් සැමරීමක් සිදුවන්නේ’ යැයි ඇය කියා සිටියා.

    අයවැය දෙවැනි වර කියවිමේ විවාදයට එක්වෙමින් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මේ බව කියා සිටියා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව