More

    අයවැය අවසන් වූ වහාම කැබිනට් සංශෝධනයක්.

    Must read

    අයවැය අවසන් වූ වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට වූ යෝජනාව ස්ථිර වී ඇති බව රජයේ ආරංචි පැවැසුවා.

    පුළුල් ලෙස එම සංශෝධනය සිදුකිරීමට නියමිත බවත්, අමාත්‍යංශවල ප්‍රගතිය විමසා බැලීමෙන් අනතුරුව මෙම සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් එම ආරංචි පැවැසුුුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව