More

    වල්, කෘමි හා දිලීර නාශක ගෙන්වීම තීරණාත්මක සාකච්ඡාවක්.

    Must read

    වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවැසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

    තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයනය කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීන බවද රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවා.

    කාබනික වගාවට එකවර යා නොහැකි බැවින් කන්න තුනකදී සියයට 100 ක් කාබනික වගාවට යොමුවන අපේක්ෂාව සහිතව මෙම ඉල්ලීම සිදුකරන බවද පළමු සහ දෙවැනි කන්නවලට වල්නානාශක, කෘමිනාශක සහ දිලීර නාශකවල දායකත්වය ලබාගැනීම අපේක්ෂාව බවද ඔහු කියා සිටියා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව