More

    දැවැන්ත පිල් මාරුවක් – තැන තැන රහස් සාකච්ඡා.

    Must read

    විපක්ෂය නියෝජනය දේශපාලන පක්ෂ කිහිපයක් අයවැයට සමගාමීව ආණ්ඩුවට සහයෝගය දැක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ඊට අදාල සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

    රවුෆ් හකීම්, රිෂාඩ් බදියුධින් යන අයගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙලෙස ආණ්ඩුව සමග එක්වීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, එම පිල්මාරුව පුද්ගලිකව ආණ්ඩුවට සහය දැක්වීමක් ලෙස ක්‍රියාත්මක කිරීමත් මෙම සාකච්ඡාවල අපේක්ෂාවයි. ඒ අනුව පක්ෂ වශයෙන් එම සහය දැක්වීම සිදුනොවනු ඇති.

    කෙසේ වෙතත් රිෂාඩ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක්නොවන බවද එම පක්ෂවල නියෝජිතයින් පමණක් ආණ්ඩුවට සහය දැක්වීමට සාකච්ඡා සිදුකරන බවද එම ආරංචි පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව