More

    එළවලු මිල අහස උසට – කිලොවක් 600 ත් පන්නයි.

    Must read

    එළවලු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. බොහෝ එළවලුවල කිලෝවක මිල රුපියල් 600 ඉක්මවා ගොස් ඇති බවයි වෙළදපෛාළ ආරංචි පැවැසුවේ.

    බොංචි, කැරට්, බීට්, ලීක්ස්, වම් බටු,මුරුංගා වැනි එළවලු කිලෝවක සිල්ලර මිල අද දැක්වුණේ රුපියල් 600 ක් ලෙසයි. හෙට දිනය වන විට තවදුරටත් එළවලු මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බවද තොග වෙළදුන් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව