More

    අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි.

    Must read

    2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වුුුණා.

    පක්ෂව ඡන්ද – 153
    විපක්ෂව ඡන්ද – 60

    2022 අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද පැවැත්වුණේ, දින 7 ක විවාදයකින් අනතුරුවයි.

    හෙට (23) සිට අයවැය තුන්වන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව