More

    මහින්ද මහත්තයා කොන් කරලම දාලා – මේක ඉවසන්න බෑ – වියත් මගේ අය ඇමැතිකම් අරන් සැප විදිනවා… අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සියල්ල හෙළි කරයි (වීඩියෝ සහිතයි)

    Must read

    විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර දමා ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු පිළිබද සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා පවසනවා. ‌ෆෙස්බුක් ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවැසුවේ, ‌අගමැතිවරයාගේ පිංතූරවලට පහරදෙන තත්ත්වයක් පවා මේ වන විට නිර්මාණය වී ඇති බවයි. එවැනි දර්ශන දැක තමන්ට කදුළු ගැලූ බවද පවසන ශිරාස් යුනුස් මහතා පවසන්නේ, ගෞරවනීය නායකයෙකුට මෙවැන්නක් සිදු නොවිය යුතු බවයි.

    යුද්ධය ජයගෙන මැතිවරණයකින්ද ජයගත් මහින්ද රාජපක්ෂ මහතා ‌‌‌ඵෙතිහාසික නායකයෙකු බවද ඔහුගේ ගෞරවය කෙලෙසීම රට ඉවසන කාරණයක් නොවන බවද ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව