More

    ඇමරිකාව ලංකාවේ නම කපා දමයි.

    Must read

    ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ලබන මාසයේදි එම සමුලුව පැවැත්වීමට නියමිතයි. ලෝකයේ රටවල් 110ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සමුළුවට දකුණු ආසියානු කලාපයෙන් ඉන්දියාව, මාලදිවයින, හා නේපාලයට ද ආරාධනා කර තිබෙනවා.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඒ සදහා ආරාධනා කර නැහැ.

    චීනය, රුසියාව හා දකුණු ආසියානු කලාපයේ පාකිස්ථානයටද මෙම සමුළුවට ඇමරිකාව විසින් ආරාධනා කර නොමැති බවයි විදෙස් වාර්තා පැවැසුවේ.

    කෙසේ වෙතත් එස ආරාධිත රටවල් ලයිස්තුවට තායිවානය ඇතුලත් කර ඇති අතර, එවැනි පිළිගැනීමක් තායිවානයට ලබාදීම සම්බන්ධයෙන්ම්බ චීනය විරෝධය පලකර ඇති බවටද තොරතුරු වාර්තාකර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව