වාහන තනි වෙයි – සෙසු සියළු ආනයන සීමා ඉවතට…
ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී...
‘නිපා’ ගැන විශේෂ දැනුම්වත් කිරීමක්…
ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිර යමින් ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක පැවසුවේ...
රනිල් ආරක්‍ෂක මණ්ලයෙන් එළියට දාලා… විනාඩි 25 ක් කාමරයක සිට යන්න ගිහින්…
පාස්කු බෝම්බ මාලාව පිපිරීමෙන් අනතුරුව ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා...
ඔන් ලයින් සේෆ්ටි : අලුත් පාලනයක්…?
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්ධනය කිරීමේ බලවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසනවා. ඔහු මාධ්‍ය හමුවක්...
පෘථිවියේ අනාගතයම අභියෝගයට ලක්වෙලා…
රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම සිය අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ...
සියල්ල අවලංගුයි – තීරණය මැතිවරණ කොමිෂමට…
පළාත් පාලන මැතිවරණයට අදාළව බාරගත් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික අනුමැතිය ලැබී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින්...
රාජ්‍ය සේවයේ වැටුප් ගැන විශේෂ නිවේදනයක්…
2024 වසරේ වැටුප්, අත්තිකාරම්, හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා.
2024 වසරේ දී රජයේ නිලධාරීන්ගේ වැටුප්...
න්‍යෂ්ටික අවියට ශ්‍රී ලංකාවත් එරෙහි වෙයි…
න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ප්‍රඥප්තියට ශ්‍රී ලංකායව එකඟ÷තාව පළකර තිබෙනවා. ඇමැරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලවේ 78 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන...
ලෝක කුසලාන සංචිතය නම් කරයි – දසුන් ගැනත් විශේෂ තීරණයක්…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේ කටයුතු අවසන් කර, අදාළ ලේඛණ ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා. ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා...
දසුන් ප්‍රමුඛ කණ්ඩායමට බනින්න එපා – තණ තිල්ල හදපු අය ගැනත් කතා කරමු…
ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හේතුවෙන් විශාල පිරිසක් කණ්ඩායමට නොසෑහෙන්න බැන වදිමින් සිටින බවද එහෙත් එය සුදුසු තත්ත්වයක් නොවන බවද හිටපු...
- Advertisement -
Posted by politics.lk on Wednesday, August 24, 2022