පාස්කු දා ප්‍රහාරයට වගකිව යුතු 25කට එරෙහි නඩු අහන්න ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්
පාස්කු දා ප්‍රහාරයට වගකිව යුතුයැයි සැක කෙරෙන තවත් පුද්ගලයන් විසි පස්දෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කරමින් පැවරූ නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්...
කොවිඩ් වැලඳී සුව වූ මවකට නීරෝගි තුන් දරු උපතක්
කොවිඩ් ආසාදිතව සුවය ලබා සිටි මවක් තම පළමු දරු ප්‍රසුතියේදි නීරෝගී දරුවන් තිදෙනකුට ඊයේ (1) උපත දුන්නාය.
මෙසේ තුන්දරු උපතක් සිදු කළේ කොට්ටුකච්චිය කිවුල අංක...
ඔක්තෝබර් මැද වන විට කොරෝනා මර්දනය කර ජන ජීවිත නැංවිය හැකියි
ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනේ සාර්ථකත්වයේ ප්‍රතිඵල ලෙස ඔක්තෝබර් මස මැද සතිය වන විට දැනට පවතින කොරෝනා...
තවත් කොවිඩ් මරණ 215ක් වාර්තා වෙයි
මෙරටින් තවත් කොවිඩ් මරණ 215 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි
ඊයේ (31) දින තහවුරු කර ඇති එම මරණ 215 ත්...
කොවිඩ් සමාජගත නොවූ මෙරටින් තවත් මරණ 215ක්.
The post කොවිඩ් සමාජගත නොවූ මෙරටින් තවත් මරණ 215ක්. appeared first on Lanka News Column.
කාඩ්බොඩ් මිනී පෙට්ටිය පිච්චුවට හිරේ දැම්මා නම් රළපනාව විනාශ කළ අයත් හිරේ දැමිය යුතුයි.
පසුගිය තුන්වනදා පැවති අධ්‍යාපනය මිලිටරිකරණයට සහ පෞද්ගලී කරණයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් මහ පාරේ පිලිස්සීම නිසා පාරට විශාල හානියක් සිදුව ඇති බවට...
අප ඉදිරිපත් කරන ප්‍රශ්න 10ට ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය ඉදිරිපත් කළ යුතුයි.
ශ්‍රී ලංකාව තුළ මතු වූ කොවිඞ් රැලි තුනට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින්ම විවිධ නාමකරණයන් දෙනු ලැබුවා. පළමුවැනි රැල්ලේදී කන්දකාඩු...
ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්.
මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 3.1 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්.
කොවිඩ් – 19 පාලනය සදහා මේ වන විට රජය...
ඇෆ්ගනිස්ථාන අර්බුදය: ඉන්දියාව තවදුරටත් බලා සිටීද?
ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකාව ඉවත් වීම සහ තලෙයිබාන් භටයින් ගොඩබිමේ මුළුමනින්ම පාලනය කිරීම බොහෝ අවිනිශ්චිතතාවයන්ට දොරටු විවර කර තිබේ. ඇෆ්ගනිස්ථානයේ ඉන්දියාවේ ආයෝඡනය සහ යටිතල පහසුකම් අවදානමට...
සඟවා තිබූ සීනි තොගයක් මාබෝල ගබඩාවකින් සොයා ගැනේ
වත්තල,මාබෝල ප්‍රදේශයේ ගබඩාවක නිසි අවසරයකින් තොරව ගබඩා කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 4,800කට අධික ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද(01) සිය බාරයට ගනු ලැබීය.
පසුගිය...
- Advertisement -
Posted by politics.lk on Wednesday, August 24, 2022