2070 වන විට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් – ලෝකයටම අනතුරු ඇගවීම්.
ලෝකය ඉතා බරපතල තත්ත්වයකට යොමු වෙමින් තිබේ. එය ‘ජීවත්විය නොහැකි’ තරමේ තත්ත්වයකි. අධ්‍යයන හා උපකල්පන විද්‍යාඥයින් අනතුරු අගවා ඇත්තේ, 2070 ලෝකයේ මිහිපිට උෂ්ණත්වය ජීවත්වීමට...
ඇමැති සුසිල්ට මන්ත්‍රීවරයෙක් පහර දෙයි…
ස්වාධීන වූ මන්ත්‍රී සුදත් මංජුල පාර්ලිමේන්තුවේදී සුසිල් ප්‍රේමජයන්ත මහතාට පහරදීමට උත්සාහ කර තිබෙනවා. ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අද...
එකම මවකට uteri දෙකක් – දරුවන් දෙදෙනෙක්…
සොබා දහමේ නියමයන් මිනිසා ඇතුළු සමස්ථ ජීවයටම පොදුවේ ක්‍රියාත්මක වුවද ඇතැම් අවස්ථාවල වෙනස් තත්ත්වයන් උදාකරන අවස්ථාවන්ද දැකගත හැකිය. ඒවා අසාමාන්‍ය හෝ පුදුමය දනවන කාරණා...
2024 ප්‍රධාන අයවැය අද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිප්ත කළ අතර, රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව ඉහළ දැමීම ඇතුළු තීරණ කිහිපයක් ප්‍රකාශයට පත්වුණා. මෙම අවවැය...
ලංකාවේ ක්‍රිකට් තහනම් කරයි – අයි.සී.සී. දන්වයි…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම අත්හිටුවීම ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මතු වී...
‘අල්ලස රුපියල් කෝටියයි’ – රජයේ ලොකු පොරක් අත්අඩංගුවට….
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැටලීම සිදුකර ඇත්තේ ...
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍රයේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2 ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන්...
විපක්‍ෂ නායකගේ යෝජනාව ආණ්ඩු පක්‍ෂය ස්ථිර කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ විවාදය අද පැවැත්වීමට...
අනුර බණ්ඩාරනායකගේ අවසන් ඉල්ලීම…
අනුර බණ්ඩාරනායක මහතා රෝගාතුරව අසාධ්‍යව සිටි අවස්ථාවේ සිදුකළ අවසන් ඉල්ලීමක් සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්වමිය අනාවරණයක් සිදුකළා.
ඇය එම කාරණය පිළිබඳ අදහස් දැක්වූයේ...
ලංකාවේ ක්‍රිකට් දූෂිතයින්ට ICC රැකවරණය – ක්‍රීඩා ඇමැතිගෙනුත් ICC ට දැඩි චෝදනා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන විගණන වාර්තාවල පිටපත් ද සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට...
- Advertisement -
Posted by politics.lk on Wednesday, August 24, 2022