adminsp -
පන්දුවාර විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම සදහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින වනිදු හසරංග මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා.
ඔහු එහිදී සිය අපේක්ෂාවන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි...
“රනිලුත්” “දසුන්” වගේ සිතන්න යයි.
adminsp -
ආසියානු කුසලානය දිනාගැනීම හරහා දසුන් ශානක ලංකාවටම විශාල ආදර්ශයක් ලබාදී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දසුන් වගේ සිතුවොත් මේ රට දියුණු කිරීමද ඉතා...
ලෝක ක්‍රිකට් කිරුළට ශ්‍රී ලංකා බලඇණිය ලෑස්තියි.
adminsp -
ඔක්තොම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ...
“මං පොර” අපි ළග නෑ – නායකයින්ට දසුන්ගෙන් අගනා පාඩමක්.
adminsp -
කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීම ඉතා පහසු වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. ඔහු මේ...
ලෝක කුසලානයේදී මහේල නැවතත් ශ්‍රී ලංකා පිලට එක්වෙයි.
adminsp -
මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන...
රොෂාන් කැදවූ සාකච්ඡාව නාමල් හෙමින් සීරුවේ මගහැරලා…
adminsp -
දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සම්පාදනය කිරීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් අද ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වුණා. එම සාකච්ඡාව කැදවා තිබුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය...
“කියන්න වචන නෑ” – යුපුන් අබේකොන් කියයි.
adminsp -
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.
අවසන් තරගය තත්පර 10.14 කින්...
පොදුරද මඩුල්ලට ගිය ක්‍රීඩිකාවක් සහ කළමනාකාර නිලධාරිනියක් අතුරුදන්.
adminsp -
එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා පිටත්ව ගිය ක්‍රීඩිකාවක සහ කළමනාකාරවරියක අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩිකාවක...
පොදු රද මඩුළු සැණකෙළියට සියල්ල සූදානම්.
adminsp -
2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හම්හිදී හෙට ආරම්භ වීමට නියමිතයි. එංගලන්තය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දරන තුන්වැනි අවස්ථාව මෙයයි.
22 වැනි වරට මෙවර...
කුසල්ට ලොකු සැත්කමක් – ඒත් ක්‍රිකට් ආයතනය සල්ලි දෙන්න බෑ කියලා…
adminsp -
විවිධ කාරණා සදහා විශාල වශයෙන් මුදල් වියදම් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ සිදුකළ යුතු ශල්‍යකර්මයක් වෙනුවෙන් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර...
- Advertisement -
Posted by politics.lk on Wednesday, August 24, 2022