adminsp -
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාල මූලික කටයුතු ආරම්භ කළ බව මැතිවරණ කොමිෂම පවසනවා. ඊට අදාල ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස සියලුම දිස්ත්‍රික්, නියෝජ්‍ය...
පළාත් මැතිවරණය පැරණි ක්‍රමයට – වියදම මිලියන 4000 පන්නයි.
adminsp -
නීති සංශෝධනය කර පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජයේ තීරණය වී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේද එවැනි නීති සංශෝධනයකින් පළාත් සභා...
පළාත් සභා ඡන්දය තවදුරටත් කල් දැමෙයි.
adminsp -
පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා. නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා විසින්...
තවත් වාර්තාවක් අතුරුදන් – ගැටළු රැසක්.
adminsp -
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාලව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යොමුකරන ලද වාර්තාව අතුරුදන්වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. මැතිවරණය පැවැත්වීමට...
adminsp -
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසීමට තීරණය වී තිබෙනවා. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ...
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නැවත පිහිටුවීම ගැන ඇමරිකාවේ සතුට.
WTW -
කොවිඩ් -19 ට එරෙහිව ශ්‍රී ලංකාව සිදු කරනු ලබන සටනට ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහයෝගය දක්වන බවත්, ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකය පුරා රටවල ජීවිත...
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 ක් විශේෂ කාරක සභාව හමුවේ.
WTW -
මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා නීතියෙන්ම කටයුතු කළ යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ විශේෂ කාරක සභාවේදී පැවසුවාය.
මනාප ක්‍රමයත්...
මහාචාර්ය සුදන්ත ලියනගේ විද්වත් කමිටුවේ සභාපති ධුරයට.
WTW -
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා පත්...
දේශපාලන පක්ෂ 7ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවට.
WTW -
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පාර්ලිමේන්තුව නියෝජනය...
දේශපාලන පක්ෂ 21 කින් යෝජනා සහ මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා 155ක්.
WTW -
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක...
- Advertisement -
Posted by politics.lk on Wednesday, August 24, 2022