Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

හරි… අපි බලා ගමු – සුසිල් පොහොට්ටුවට කියයි.

විනය පරීක්ෂණ සදහා මුහුණ දීමට තමන් තුළ කිසිදු බියක් හෝ නොහැකියාවක් නැතැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් විනය පරීක්ෂණයක් සදහා කැදවන්නේ නම්, ඊට මුහුණ දීමට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ විනය පරීක්ෂණයක් සිදුකර තමන්ගේ මන්ත්‍රීකමද අහෝසි කරන්නේ නම්, එයද තමන් වැට්ටීමට ප්‍රමාණවත් නොවන බවයි.

විනය පරීක්ෂණ සිදුකර තමන් මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කළොත් ඊට මුහුණ දීමට සූදානම් බවද ඔහු පවසනවා.

“විනය පරීක්ෂණ තියලා උසාවි ආවම වෙන්නේ මොනවද කියලා අපි බලමු” යැයිද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රේම්ජයන්ත් මහතා පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles